No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271
සන්නිවේදන අධ්‍යයන පාරිභාෂික ශබ්දමාලාව” ග‍්‍රන්ථය එළිදැක්වීම හා "කුමාරතුංග මුනිදාස සාහිත්‍ය කලා මෙහෙවර” මැයෙන් පැවැත් වූ රචනා තරගයේ සහතිකපත් ප‍්‍රදානෝත්සවය.
ශීි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලබන "සන්නිවේදන අධ්‍යයන පාරිභාෂික ශබ්දමාලාව” ග‍්‍රන්ථය එළිදැක්වීම හා "කුමාරතුංග මුනිදාස සාහිත්‍ය කලා මෙහෙවර” මැයෙන් පැවැත් වූ රචනා තරගයේ සහතිකපත් ප‍්‍රදානෝත්සවය. රාජගිරිය "බැංකු විදුපියස” ශාලාවේදී පසුගියදා (2019.07.10) පැවැත්විණි.








