egsisi

155/15 ,Castle street,Colombo 08 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

පාසල් වැඩමුළු

"ජනමාධ්‍ය සාක්ෂරතාව හා රසවින්දනය” පිළිබඳ පාසල් වැඩමුළුව 2019 ඔක්තෝම්බර් 17 ,18

ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් පවත්වනු ලබන පාසල් මාධ්‍ය වැඩමුළු මාලාවේ බදුල්ල හා බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයන් වල පාසල් ආවරණය වන පරිදි පාසල් මාධ්‍ය වැඩමුළු දෙකක් 2019.10.17 හා 2019.10.18 යන දෙදින පෙ.ව 9.00 ට බදුල්ල නගර ශාලා ශ‍්‍රවණාගාරයේදී හා බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යාලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත සහ එහි අචාරධර්ම” පිළිබඳ පාසල් වැඩමුළුව 2020 පෙබරවාරි 7

ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ අ.පො.ස උ/පෙළ සන්නිවේදන අධ්‍යයන විෂය හදාරන සිසු දරුවන් සඳහා අද දින ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල ශ්‍රවණාගාරයේදී මාතෘකා දෙකක් යටතේ දේශන දෙකක් පැවැත්විණි.

"ජනමාධ්‍ය සාක්ෂරතාව හා රසවින්දනය” පිළිබඳ පාසල් වැඩමුළුව 2019 පෙබරවාරි 25

ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් පවත්වනු ලබන පාසල් මාධ්‍ය වැඩමුළු මාලාවේ 2019 වර්ෂය සඳහා වූ ප්‍රථම පාසල් වැඩමුළුව කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී (2019.02.25) වන දින පැවැත්විණි.

"මාධ්‍ය සාක්ෂරතාව හා රසවින්දනය” පිළිබඳ පාසල් වැඩමුළුව 2020 පෙබරවාරි 27

ශි‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් පවත්වනු ලබන පාසල් මාධ්‍ය වැඩමුළු මාලාවේ 2020 වර්ෂය සඳහා වූ ප‍්‍රථම පාසල් වැඩමුළුව පානදුර බාලිකා විද්‍යාලයේදී (2020.02.27) වන දින පැවැත්විණි.

Image

ලිපිනය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය,
නො: 155/15,
කාසල් වීදිය, කොළඹ 08.
දුර / ෆැක්ස් : 0112 693274 / 0112 693271