egsisi

No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

පාසල් වැඩමුළු

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත සහ එහි අචාරධර්ම” පිළිබඳ පාසල් වැඩමුළුව 2020 පෙබරවාරි 7

ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ අ.පො.ස උ/පෙළ සන්නිවේදන අධ්‍යයන විෂය හදාරන සිසු දරුවන් සඳහා අද දින ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල ශ්‍රවණාගාරයේදී මාතෘකා දෙකක් යටතේ දේශන දෙකක් පැවැත්විණි.

එහිදී "ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත සහ එහි අචාරධර්ම " පිළිබඳව පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා ද "තොරතුරු දැනගැනීමේ පනත සහ එහි වැදගත්කම " පිළිබඳව දයා ශ්‍රී නරේන්ද්‍ර මහතා ද දේශන පවත්වන ලදී. මේ අවස්ථාව සඳහා එම විද්‍යාලයේ සිසු දරුවන් සමඟ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සහකාර කොමසාරිස් අයේෂ් විජයසිංහ මහතා සහ එම විද්‍යාලයේ විෂයභාර ගුරු මහත්මිය ද සහභාගී විය.

Image

ලිපිනය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය,
අංක 325, බෞද්ධාලෝක මාවත, කොළඹ 07
දුර / ෆැක්ස් : 0112 693274 / 0112 693271