No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271
පුවත්පත් කලාව හා සන්නිවේදන අධ්‍යයනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව
සන්නිවේදන විෂය පිළිබඳව විවිධ පාඨමාලා ආරම්භකර තිබුණ ද, පුවත්පත් කලාව පදනම් කරගත් විධිමත් වු ඩිප්ලෝමා පාඨමාලාවක අවශ්‍යතාවය මණ්ඩලය විසින් හඳුනාගෙනල මෙම ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කර ඇත. වෘත්තීය මාධ්‍යවේදීන් හා ආධුනික මාධ්‍යවේදීන් සඳහා එක් අවුරුදු පාඨමාලාවක් ලෙස මෙම පාඨමාලාව පවත්වනු ලබන අතර යුනෙස්කෝ සංවිධානය මඟින් හඳුන්වා දෙන ලද පුවත්පත් කලා පුහුණුව පිළිබඳ ලේඛනය පදනම්කර මෙහි විෂය නිර්දේශය සකසා ඇත.
ඒ අනුව මේ වන විට මෙම පාඨමාලාවේ තුන්වන කණ්ඩායමේ අධ්‍යයන කටයුතු මේ වන විට සිදු කරමින් පවතින අතර පහත සඳහන් සුදුසුකම් සපුරා ඇති ඕනෑම අයැදුම්කරුවෙකුටම ඉදිරිපත් විය හැකිය.
අයදුම්කරුවන් අ.පො.ස.උ.පෙළ විභාගයෙන් විෂයන් තුනකින් සමන්විත වි තිබිය යුතු අතර මාධ්‍යෙවිදීන් සඳහා අ.පො.ස. සා.පෙළ සමත් වීම හා වසර තුනක පලපුරුද්ද ද ප‍්‍රමාණවත් වේ.
විමසීම්
දිල්හානි විජේරත්න මිය
පාඨමාලා සම්බන්ධීකාරක
සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර
පාඨමාලා අධ්‍යක්ෂ
අයදුම්පත් එවිය යුතු ලිපිනය
පුවත්පත් කොමසාරිස්
ශ්‍රීශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය,
නො: 325,
බෞද්ධාලෝක මාවත, කොළඹ 07.
දුර : 0112-693268 / 0112-693272











