No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

නවතම ප්රකාශය වන - මාධ්ය සමීක්ෂා 3 ග්‍රන්ථය පිළිගැන්වීම
ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින්, අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ සන්නිවේදන විෂය හදාරන සිසුන් ,විශ්වවිද්යාල විද්යාර්ථීන් සහ සන්නිවේදන විෂය පිළිබඳ උනන්දුවක් දක්වන්නන් ඉලක්ක කර ප්රකාශයට පත් කරනු ලැබූ නවතම ප්රකාශය වන —මාධ්ය සමීක්ෂා 3˜ ශ්රී ලංකා ජාතික පුස්තකාලයේ කළමනාකාර අධ්යක්ෂ ඩබ්. සුනිල් මහතාට සහ කොළඹ මහජන පුස්තකාලයේ ප්රධාන පුස්තකාලයාධිපති වරුණි ගඟබඩආරච්චි මහත්මිය වෙත ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සහකාර පුවත්පත් කොමසාරිස් අයේශ් විජයසිංහ මහතා විසින් අද දින පිළිගන්වන ලදී.
මෙම සඟරාවේ උපදේශක කර්තෘ ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කටයුතු කළ අතර සංස්කාරක ලෙස පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා ද සහය සංස්කාරක ලෙස කැලණිය විශ්වවිද්යාලයේ කථිකාචාර්ය අමාලි උත්පලා නන්දසිරි මෙනෙවිය ද කටයුතු කරන ලදී.
https://www.slpc.lk/sinhala/services-sinhala/special-events/2019-25#sigProId5d81eedd97