egsisi

No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

විශේෂ සිදුවීම්

බංගලාදේශ පුවත්පත් මණ්ඩල දිනය

මේ මස 17 වන දින සිට 21 වන දි දක්වා බංගලාදේශයේ පැවත්වෙන "බංගලාදේශ පුවත්පත් මණ්ඩල දිනය” නමිති කරගෙන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතීඥ බන්දුල වෙල්ලාල මහතා , දඹුල්ල ප්රාදේශීය මාධ්යව්දී කංචන කුමාර ආරියදාස මහතා සහ ලංකාදීප පුවත්පතේ මාධ්යවේදී පුෂ්පකුමාර ජයරත්න මහතා සහභාගි විය.

මෑත කාලයේදී ශී්ර ලංකා පුවත්පත් මණ්ඩලය නියෝජනය කරමින් වෙනත් ජනමාධ්ය ආයතන නියෝජනය කරන මාධ්යවේදීන් විදේශ සංචාර සඳහා සහභාගී වූ සුවිශේෂි අවස්ථාවන්් ලෙස මෙය දැක්විය හැකිය.

Image

ලිපිනය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය,
අංක 325, බෞද්ධාලෝක මාවත, කොළඹ 07
දුර / ෆැක්ස් : 0112 693272 / 0112 693271