egsisi

No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

විශේෂ සිදුවීම්

නවතම ප‍්‍රකාශනය වන සන්නිවේදන අධ්‍යයනය පිළිබඳ පාරිභාෂික ශබ්ද මාලාව අතිගරු ජනාධිපතිතුමන්ට පිළිගැන්වීම

ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ නවතම ප‍්‍රකාශනය වන සන්නිවේදන අධ්‍යයනය පිළිබඳ පාරිභාෂික ශබ්ද මාලාව අතිගරු ජනාධිපතිතුමන්ට පිළිගන්වනු ලැබූ අවස්ථාව (2019-06-25) එය නොබෝ දිනකින්ම ඔබ අතට,

සංස්කාරකමණ්ඩලය

සම්මානිතමහාචාර්යසුනන්දමහේන්ද්‍ර
සම්මානිතමහාචාර්යචන්ද්‍රසිරිරාජපක්ෂ
මහාචාර්යසඳගෝමීකෝපරහේවා
ආචාර්ය අසන්තා .යූ .අත්තනායක

මෙම විද්වත් මණ්ඩලයට ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ ප්‍රණාමය.

2019.07.10 දින ගරු ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන අමාත්‍යතුමාගේ ප‍්‍රධානත්වයෙන් 58, ජයවර්ධනපුර මාවත, රාජගිරියේ පිහිටි ශී‍්‍ර ලංකා මහ බැංකුවට අයත් අධ්‍යයන ආයතන ශ‍්‍රවනාගාරයේදී පෙරවරු 10.00 නිලවශයෙන් මෙම සන්නිවේදන අධ්‍යයනය පිළිබඳ පාරිභාෂික ශබ්ද මාලාව ජනගත කෙරේ.

Image

ලිපිනය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය,
අංක 325, බෞද්ධාලෝක මාවත, කොළඹ 07
දුර / ෆැක්ස් : 0112 693272 / 0112 693271