egsisi

No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

තිරිංග බිඳිලා බුල්ඩෝසරයේ ‘නවකතාව පිළිබඳ විචාරය

තිලක් රංජිත් මද්දුමහේවගේ මහතාගේ "තිරිංග බිඳිලා බුල්ඩෝසරයේ "නවකතාව" ඇසුරින් 2019 -07- 23වන දින ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ දී සන්නිවේදන කතිකාව පැවත්විණ. මෙම වැඩසටහන සදහා සහභාගි වූ සියලු කලාකරුවන්ට ,විද්වතුන්ට මණ්ඩලයේ ස්තුතිය පුද කරමි.

ෆැන්ටසියා ග්‍රන්ථය පිළිබඳ විචාරය

කුසුම්සිරි විජේවර්ධන මහතාගේ "ෆැන්ටසියා "ග්‍රන්ථය ඇසුරින් 2019 මාර්තු 19 වන දින ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ දී සන්නිවේදන කතිකාව පැවත්විණ. මෙම වැඩසටහන සදහා සහභාගි වූ සියලු කලාකරුවන්ට ,විද්වතුන්ට මණ්ඩලයේ ස්තුතිය පුද කරමි.

‘මැදියම අග’ නවකතාව පිළිබඳ චිචාරය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සංවිධානය කර පවත්වාගෙන ආ සන්නිවේදන කතිකාවත නැවත වරක් 2019.02.20 දින ආරම්භ කරමින් සුජිත් ප්‍රසංග විසින් රචිත "මැදියම අග" නවකතාව චිචාරයට හා රසවින්දනයට ලක් කළ අතර මේ සඳහා සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර සාහිත්‍යවේදී චම්මින්ද වෙලගෙදර ඇතුලු සාහිත්‍යකාමී රැසක් සහභාගි වූහ මෙම වැඩසටහන මාධ්‍යවේදී ගාමිණී කන්දෙපොල මහතා විසින් සම්බන්ධීකරනය කරනු ලැබේ.

"ඌලියක්කාරී" කාව්‍ය සංග්‍රහය පිළිබඳ විචාරය

වජිර දීප්ති වීරකෝන්ම හතාගේ "ඌලියක්කාරී "කාව්‍ය සංග්‍රහය" ඇසුරින් 2019 -06- 18 වන දින ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ දී සන්නිවේදන කතිකාව පැවත්විණ. මෙම වැඩසටහන සදහා සහභාගි වූ සියලු සුවාමින්වහන්සේලාට කලාකරුවන්ට ,විද්වතුන්ට මණ්ඩලයේ ස්තුතිය පුද කරමි.

සිංහල භාෂාවේ වර්තමාන අභියෝග

"සිංහල භාෂාවේ වර්තමාන අභියෝග" මැයෙන් කුමාරතුංග මුනිදාස මහතාගේ 75 වන ගුණ සමරුව නිමිත්තෙන් 2019 මාර්තු 5 වන දින ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ දී සන්නිවේදන කතිකාව පැවත්විණ.

මෙම වැඩසටහන සදහා සහභාගි වූ සියලු කලාකරුවන් හට භාෂා ප්‍රවීණයන්ට හා විද්වතුන් හට මණ්ඩලයේ ස්තුතිය පුද කරමි.

Image