egsisi

155/15 ,Castle street,Colombo 08 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

"ගහකටත් වරිපනම් අංකයක්" කෘතිය පිළිබඳ සන්නිවේදන කතිකාව

ලේඛක අනුර බී. සෙනෙවිරත්න මහතාගේ "ගහකටත් වරිපනම් අංකයක්" කෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සංවිධාන කළ සන්නිවේදන කතිකාව මණ්ඩල පරිශ්‍රයේදී 2022.11.09 වැනිදා සාර්ථකව පැවැත්වුණි. සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, විපුල හේවා වලිමුනි, සුජීවා නිරංජනී රත්නායක හා සුනිලා විජේසිංහ යන මහත්ම මහත්මීහු මෙම වැඩසටහනේ සම්පත්දායකයින් ලෙස සහභාගි වූහ. මාධ්‍යවේදී ගාමීණී කන්දෙපොළ මහතා විසින් සම්බන්ධීකරණය කළ මෙම කතිකාවට ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
සම්පූර්ණ වැඩසටහන නැරඹීමට: https://www.youtube.com/watch?v=iHnZsFYk_40

Image