egsisi

155/15 ,Castle street,Colombo 08 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

සංගීතවේදී ජයන්ත අරවින්ද මහතාගේ නිර්මාණ විමර්ශන වැඩසටහන

සංගීතවේදී ජයන්ත අරවින්ද මහතාගේ නිර්මාණ පිළිබඳ විමර්ශන ඇතුළත්ව මෙවර සන්නිවේදන කතිකාවත වැඩසටහන පැවැත්වීමට කටයුතු යොදා තිබිණ . මෙම වැඩසටහ 2020 සැප්තැම්බර් මස 29 වනදා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල ශ්‍රවණාගාරයේදී පුරා පැය දෙකක පමණ කාලයක් පැවැත්වුණු අතර එය ගීත හා සංවාද වලින් රසවත් විය. මෙහිදී ඔහු විසින් සංගීතය සපයන ලද නාට්‍ය ගීත ගණනාවක්ම විචාරයට හා රසවින්දනයට ලක්විය.

Image