egsisi

155/15 ,Castle street,Colombo 08 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

සිසිර සේනාරත්න මහතාගේ පස්වන ගුණානුස්මරණ වැඩසටහන

ප‍්‍රවීණ ගායන ශිල්පී සිසිර සේනාරත්න මහතාගේ පස්වන ගුණානුස්මරණය නිමිත්තෙන් පැවති සන්නිවේදන කතිකාවත වැඩසසටහන 2020.02.18 දින පැවත්විය.මෙම වැඩසටන මෙහෙයවන ලද්දේ පි‍්‍රයන්ත ගමගේ මහතා විසින් වන අතර මෙම උත්සවය සඳහා ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා ,සේනාරත්න මහතාගේ පුතණුවන් වන සමීර සේනාරත්න මහතා සහ දියණිය වන සුභාණි සේනාරත්න මහත්මිය සහභාගි විය.

Image