egsisi

155/15 ,Castle street,Colombo 08 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

නිදහස හා කොළඹ කවිය

ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මගින් සංවිධානය කරන සන්නිවේදන කතිකාවත වැඩසටහනේ තවත් එක් සාර්ථක වැඩසටහනක් 2020.02.05 දින පැවැත්විණ. "නිදහස හා කොළඹ කවිය" යන මතෘකාව යටතේ සංවාදයක් ශී‍්‍රනාත් ගණේවත්ත මහතා සහ දයානි ගුණරත්න මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් සහ තවත් විද්වතුන් රැසකගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථක ලෙස පවත්වන ලදි.

Image