egsisi

155/15 ,Castle street,Colombo 08 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

සිංහල කවියේ කුමාරතුංග ලකුණ

සිංහල කවියේ කුමාරතුංග ලකුණ ....සන්නිවේදන කථිකාව වැඩසටහන 2020.03.03 වන දින ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කතානායක ගරු වි.ජ.මු. ලොකු බණ්ඩාර මැතිතුමාගේ ගරු සහභාගිත්වයෙන් සහ කරුණාරත්න අමරසිංහ මහතා, ජයන්ත අරවින්ද මහතා, ,බුද්ධදාස ගලප්පත්ති මහතා, සිසිර කුමාර මහගම මහතා, අනුරසිරි හෙට්ටිගේ මහතා, තිඹිරියාගම බණ්ඩාර මහතා, සුනිල් සරත් පෙරේරා මහතා, ශ්‍රීනාත් ගනේවත්ත මහතා, සුනන්ද කරුණාරත්න මහතා ,ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා සහ තවත් විදවතුන්ගේ සහභාගිත්වයෙන් පැවත්විය.

Image