egsisi

155/15 ,Castle street,Colombo 08 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතා මෙහෙයවන කාව්‍ය ග්‍රන්ථ විචාර වැඩසටහන

ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන සන්නිවේදන කථිකාවත වැඩසටහනේ තවත් එක් සාර්ථක වැඩසටහනක් 2019. 11. 26 දින ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩල ශ‍්‍රවනාගාරයේදී පැවැත්විණ. මෙහිදී මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල මහතා විසින් කාව්‍ය විචාර ග‍්‍රන්ථ 3 ක් පිළිබඳව සාකාච්චාවට බඳුන් කරන ලදි.

Image