egsisi

155/15 ,Castle street,Colombo 08 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

"හූනා සහ නාඳුනන මිනිස්සු" කෙටිකථා සංග‍්‍රහය පිළිබඳ චිචාරය

ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන සන්නිවේදන කථිකාවත වැඩසටහනේ තවත් එක් සාර්ථක වැඩසටහනක් 2019. 08. 20 දින ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩල ශ‍්‍රවනාගාරයේදී පැවැත්විණ

එහිදී අනුරුද්ධිකා ගුණතිලක විසින් රචනා කළ "හූනා සහ නාඳුනන මිනිස්සු" කෙටිකථා සංග‍්‍රහය විද්වත් විචාරකයින් රැසකගේ විචාරයට ලක්විය.

Image