egsisi

155/15 ,Castle street,Colombo 08 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

ගුරු ගීතය පාදක නිර්මාණ සහ 'රුසියාව සඟරාව' විමර්ශන වැඩසටහන

ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මගින් සංවිධානය කරන සන්නිවේදන කථිකාවත වැඩසටහනේ තවත් එක් සාර්ථක වැඩසටහනක් ඊයේ (2019.09.17) පැවැත්විණ.

චිංගීස් අයිත්මාතව් විසින් රචිත "ගුරු ගීතය" ආශ‍්‍රයෙන් නිර්මාණය වූ රුසියානු මුල් චිත‍්‍රපටය මෙහිදී ප‍්‍රදර්ශනය කළ අතර ශී‍්‍රලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත මහතා අනුවාදය කළ "ගුරු පඩුරු" කෘතිය සහ සරත් ලාල් කුමාර මහතා සංස්කරණය කරන "රුසියාව" සගරාව විද්වත් විචාරකයින්ගේ විචාරයට ලක් විය.

Image