egsisi

No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

ලතා මංගේෂ්කාර් ගීත රසවින්දන වැඩසටහන

ලංකා පුවත්පත් මණ්ඩලය මගින් මෙහෙයවන සන්නිවේදන කතිකාවතේ තවත් එක් සාර්ථක වැඩසටහනක් පසුගියදා ( 2019.12.10) දින පුවත්පත් මණ්ඩල ශ‍්‍රවනාගාරයේදී පැවැත්විණි. භාරතීය ජනපි‍්‍රය ගායිකාවක් වූ ලතා මංගේෂ්කාර් ගායනා කළ ගී රසවින්දනයට හා විචාරයට ලක් වූ අතර විද්වතුන් රැසක් මෙයට සහභාගි විය.

Image