egsisi

155/15 ,Castle street,Colombo 08 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

“මගේ අනෙකා" කෙටි චිත‍්‍රපටය සහ අජන්තා විජයවර්ධන අධ්‍යක්ෂණය කළ "එහෙම නොවුනු එහෙම දෙන්නෙක්" කෙටි චිත‍්‍රපටය

ශී‍ ලංකා පුවත්පත් මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන සන්නිවේදන කථිකාවත වැඩසටහනේ තවත් එක් සාර්ථක වැඩසටහනක් ඊයේ 2019. 08. 06 දින ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩල ශ‍්‍රවනාගාරයේදී පැවැත්විණ.

එහිදී අමිල චින්තක ගමගේ අධ්‍යක්ෂණය කළ "මගේ අනෙකා" කෙටි චිත‍්‍රපටය සහ අජන්තා විජයවර්ධන අධ්‍යක්ෂණය කළ "එහෙම නොවුනු එහෙම දෙන්නෙක්" කෙටි චිත‍්‍රපටය විද්වත් විචාරකයින් රැසකගේ විචාරයට ලක්විය.

Image