egsisi

No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

egsita

විශේෂ සිදුවීම්

කොළඹ විශ්වවිද්‍යාලයේ ශී‍්‍ර පාලි මණ්ඩපයේ හිටපු මණ්ඩපාධිපති ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා වෙත පුවත්පත් කලාව පිළිබඳ සහතික පත‍්‍ර පාඨමාලාවේ පාඨමාලා සමායෝජක ලෙස පත්වීමේ ලිපිය ප්‍රදානය කිරීම

ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලය මගින් පැවැත්වීමට නියමිත පුවත්පත් කලාව පිළිබඳ සහතික පත‍්‍ර පාඨමාලාවේ පාඨමාලා සමායෝජක ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ ශී‍්‍ර පාලි මණ්ඩපයේ හිටපු මණ්ඩපාධිපති ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා වෙත පත්වීමේ ලිපිය ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතීඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා විසින් භාර දුන් මොහොත.

මේ අවස්ථාව වෙනුවෙන් පාඨමාලා සහය සමායෝජක ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා සහ පාඨමාලා සම්බන්ධීකාරක ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩලයේ සහකාර පුවත්පත් කොමසාරිස් අයේශ් විජයසිංහ මහතාද සහභාගි විය.

මෙම පාඨමාලාවට සමබන්ධවීමට කැමැත්තක් දක්වන්නන් සිටී නම්.

විමසීම්
පුවත්පත් කොමසාරිස් - නිරෝෂණ තඹවිට 0714413371

Image

ලිපිනය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය,
අංක 325, බෞද්ධාලෝක මාවත, කොළඹ 07
දුර / ෆැක්ස් : 0112 693272 / 0112 693271