155/15 ,Castle street,Colombo 08 | Tel : 0112693272 | Fax: 0112693271

ස්වභාෂාභිමානය සහ කුමාරතුංග මුනිදාස
පෙබරවාරි 21 වැනිදාට යෙදුණු ජාත්‍යන්තර මවු භාෂා දිනයත් ,මාර්තු 02 වැනිදාට යෙදෙන කුමරතුගු සමරුවත්,සිංහල භාෂා දිනයත් නිමිති කොටගෙන “ස්වභාෂාභිමානය සහ කුමාරතුංග මුනිදාස” නමින් මෙවර සන්නිවේදන කතිකාවත පැවැත්විය. zoom තාක්ෂණය ඔස්සේ පැවති වැඩසටහනට මහාචාර්ය රත්නසිරි අරංගල, මහාචාර්ය සඳගෝමි කෝපරහේවා හා ශ්‍රීනාත් ගනේවත්ත යන මහත්වරුන් ද සහභාගී වී සිටියහ. මේ සඳහා උනන්දුවක් දක්වන සියලු දෙනාටම ZOOM තාක්ෂණය ඔස්සේ කතිකාවතට සම්බන්ධ වීමේ අවස්ථාව ද හිමිවිය.