No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271

"පුවත්පත් කලා සමීක්ෂා I" කෘතියේ ඉ-පිටපත (e-Book) ලබාගන්න
"පුවත්පත් කලා සමීක්ෂා I" කෘතියේ ඉ-පිටපත (e-Book) ලබාගැනීම සඳහා රු. 200/= ක මුදලක් බොරැල්ල මහජන බැංකු ශාඛාවේ ගිණුම් අංක 078100142268327 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල අරමුදල් ගිණුමට බැර කර රිසිට්පත slpresscouncil@gmail.com විද්‍යුත් ලිපිනයට ලැබීමට සලස්වන්න.