No. 325, Bauddhaloka Mawatha, Colombo 07 | Tel : 0112693272 | Fax: 0112693271
ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලය සංවිධාන කළ කාලීන කතිකාව වැඩසටහනක් "ප්රජාතන්ත්රික අවකාශයක ප්රජාතන්ත්ර විරෝධී මාධ්ය භාවිතය : ආන්තිකකරණයට ලක්වූ ප්රජාවකගේ ඇසින්" මැයෙන් මණ්ඩල ශ්රවණාගාරයේදී 2026.07.08 දින පැවැත්වුණි. ප්රවීණ මාධ්යවේදී, පර්යේෂක හා සමාජ ක්රියාකාරී සරවනන් කෝමදි නඩරාසා මහතා මේ සඳහා සම්පත්දායකත්වය ලබාදෙන ලදි. මණ්ඩලයේ සභාපති ප්රියාන් ආර්. විජේබණ්ඩාර, පුවත්පත් කොමසාරිස් ආචාර්ය නිරෝෂණ තඹවිට යන මහත්වරුන් ඇතුළු මණ්ඩලයේ නිලධාරීන්, ප්රවීණ මාධ්යවේදී කපිල එම්. ගමගේ මහතා සහ මාධ්යවේදීන් ඇතුළු පිරිසක් මෙම වැඩසටහනට සහභාගි වී සිටිහය.
View the embedded image gallery online at:
https://www.slpc.lk/sinhala/services-sinhala/2026-08-15-07-46-33#sigProId5820b19911
https://www.slpc.lk/sinhala/services-sinhala/2026-08-15-07-46-33#sigProId5820b19911


